last_page Full This Page
home الصفحة الرئيسية widgets Games Last Update android Apps Last Update
email Contact
menu
verified_user
accessibility مناسب لأعمار 12 عامًا وما فوق update 2023-07-04 18:12:42

تحميل Helakuru Superapp - Sri Lanka‏

تقدم Sri Lanka Superapp خدمات الطباعة السنهالية وتسليم المعلومات والدفع

හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක ගේ හදවත් දිනාගත් බහුකාර්ය යෙදුමක් Superapp. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු ، මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන සේවා රැසක් එකම යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් වේදිකාවක් බවට පත් වී.

මිලියන 12 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු ، දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය ප්‍රමුඛයා ද වන ، ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් ඩිජිටල්ව ගෙවීම් සිදුකරන ජනප්‍රියතම දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය වේ.

හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.

لوحة المفاتيح
⭐ යතුරු ලියනය - සිංහල، ඉංග්‍රීසි، දෙමළ භාෂාවන් සහ ඉමෝජි ලිවී මේ පහසුක ම
⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම
⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ කෙටිමතක ලියනය - පිටපත් කරගන්නා වාක්‍ය ඛණ්ඩ එකවර ලිවීමේ පහසුකම

المدفوعات
⭐ හෙළ Pay - බැංකු ගිණුම් හරහා ඍජුව ගෙවිය හැකි දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය
⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ බිල්ගෙවීම් - ඕනෑම ගෙදරදොර බිල්පතක් ඔන්ලයින් ගෙවීමේ සේවාව
⭐ වෛද්‍ය හමු - ඕනෑම රෝහලකින් වෛද්‍ය හමු චැනල් කිරීමේ සේවාව

معلومة
⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් الإخطارات ලබාගැනී මේ පහසුකම
⭐ ඇත්ත - සමාජ මාධ්‍යයේ පළවන ව්‍යාජ තොරතුරු පිළිබඳ ඇත්ත දැනගැනීමේ පහසුකම
⭐ නිවේදන - රාජ්‍යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙන මහජන නිවේදන දැනගැනීමේ පහසුකම
⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම

اجتماعي
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය

أدوات
⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක ම
⭐ ශබ්දකෝ ෂය - ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් සොයාගත හැකි පහසුකම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා تحرير الصور කිරීමේ පහසුකම
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම

إصدارات
- الأساسي: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙන මූලි ක සංස්කරණය
- PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලු පහසුකම් සහිත PRO සංස්කරණය

භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk

පරිශීලක සහය සඳහා අමතන්න:
☎️ 0115580580

What is new in version 10.5.7

New in 10.5.7
- Introducing ඇත්ත: New Information Fact-check service to fight against misinformation.
- එසැ​ණ: Now you can put your reactions to news alerts more easily.
- හෙළPay: Security improvements as per CBSL guidelines.

0 visibility android Android 5.0 والأحدث
check_circle This Free You can get it cloud_download تحميل archive 109k